පිංකැටවලට අත තැබීමට ගෙන අැති උත්සාහය තුළින් අාණ්ඩුවේ බංකොලොත් භාවය දැකගන්න පුළුවන් –

පන්සල් වල පිංකැට වලට අත තැබීමට ගෙන අැති උත්සාහය තුළින් වත්මන් අාණ්ඩුවේ බංකොලොත් භාවය සහ අර්බුදකාරී තත්ත්වය මැනවින් පැහැදිලි වන බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (05) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසිනි. ශ්‍රී ලංකාව සෑම … Continue reading පිංකැටවලට අත තැබීමට ගෙන අැති උත්සාහය තුළින් අාණ්ඩුවේ බංකොලොත් භාවය දැකගන්න පුළුවන් –